Displaying items by tag: Shafter's body is exhumed

සිකුරාදා, 19 මැයි 2023 10:17

ෂාෆ්ටර් ගේ දේහය ගොඩගනී

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ දින (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website