"මගෙ පළවෙනි දුව ලැබෙනකොට මම හිටියෙ රට. ඒකත් ලංකාවේ මැනේජ්මන්ට් එකක් [ආයතනයක්]. [මට ලංකාවට] එන්න දුන්නෙ නෑ. මාස නවයකින් මම දරුව අතට ගත්තේ... ඒ අසරණ හැඟීම කියන්න වචන නෑ," ජනක ප්රසන්න කුරුප්පු මා හා පවසයි.