Displaying items by tag: Thailand is going to ban the use of cannabis

තායිලන්තය විසින් මෙම වසර අවසානයේදී විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කර තිබේ. තායිලන්ත සෞඛ්‍ය ඇමැති චෝල්නන් ශ්‍රිකිව්ට අනුව තායිලන්තයේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය තහනම් කෙරුණද බෙහෙතක් වශයෙන් ගංජා භාවිත කිරීමට අවසරය හිමි වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website