රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති යෝජනාව මත පදනම්ව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.