Displaying items by tag: The World Bank says to hurry

බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:36

ඉක්මන් කරන්නැයි ලෝක බැංකුව කියයි…

ලෝක බැංකුවේ තිරසර සංවර්ධනය සඳහා වන දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඩිනා උමාලි ඩිනින්ගර් (DINA UMALI DIDIENINGER ) මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් සහ වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website