Displaying items by tag: Tsunami risk in western Japan

අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:33

බටහිර ජපානයේ සුනාමි අවදානමක්

බටහිර ජපානයේ ඊයේ (01දා) සවස හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැඟිලි හා නිවාස කඩා වැටී ඇති අතර දැඩි සුනාමි අවදානමක් හට ගැනීම හේතුවෙන් එම භූමිකම්පාව සිදු වූ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:32

බටහිර ජපානයේ සුනාමි අවදානමක්

බටහිර ජපානයේ ඊයේ (01දා) සවස හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැඟිලි හා නිවාස කඩා වැටී ඇති අතර දැඩි සුනාමි අවදානමක් හට ගැනීම හේතුවෙන් එම භූමිකම්පාව සිදු වූ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website