කරුණාකර පලමුව පුරනයවන්න
තරුණයන්ට දැඩි හානියක් සිදුවීමට එරෙහිව සහ තරුණ පරපුර ආරක්ෂා කිරීම සඳහා අසමත් බව කියමින් අමෙරිකාවේ ප්‍රාන්ත 13ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මගින් ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.