Displaying items by tag: Udaya Gammanpila

ඉන්ධන ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කරමින් ඉන්ධන හිඟයක් වළක්වා ගැනීම සඳහා තමා විසින් ඉදිරිපත් කළ විසඳුම් සහ යෝජනා වලට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විරුද්ධ වූ බවත් එහෙත් අවසානයේ තමා විසින් යෝජනා කළ විසඳුම් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website