Displaying items by tag: railway service

ඉරිදා, 12 පෙබරවාරි 2023 08:22

තවත් 3000ක් දුම්රිය සේවයට…

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල වැටුප් සහ උසස්වීම් සම්බන්ධව මේ වන විට මතුව තිබෙන විවිධ ගැටලු සහ දුම්රිය රියදුරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල වැටුප් හා උසස්වීම් සම්බන්ධව මතුව තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website