Displaying items by tag: අඩපණ වූ ක්ෂුද්‍රසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක ණය සහන ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව පළවේ

අඩපණ වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා රුපියල් කෝටි 2000ක මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website