Displaying items by tag: අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත සොරකම් කළ චීන ජාතිකයෙක් කොටු වෙයි

වෙබ් අඩවි සහ පරිශීලකයන්ගේ අතරමැදියකු ලෙස කටයුතු කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක නිරත වු සයිබර් අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website