Displaying items by tag: අනුර ADB ලොක්කෝ හමුවෙති ලංකාව දෙන ඉදිරි ණය ගැන සාකච්චා

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 12 පස්වරුවේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී සිදුව ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website