Displaying items by tag: අපට අහිමි වන දේශීය නිෂ්පාදන ගැන ජනපති ලොවට කියයි

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:55

අපට අහිමි වන දේශීය නිෂ්පාදන ගැන ජනපති ලොවට කියයි

දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශයන් ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමින් පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website