Displaying items by tag: අල්ලස් ගත් ගම්පොළ ඇඩ්මින් OICගේ වැඩ තහනම්

ගම්පොළ පොලිස් ස්ථානයට එරෙහිව ලැබී ඇති අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ඉල්ලා ඇති ලිපි ලේඛන කිහිපයක් රැගෙන අල්ලස් කොමිෂන් සභාව හමුවට යෑමට සූදානමින් සිටි ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා එම ගමනට සිය වාහනයට ඉන්ධන ලබා ගැනීමට යැයි පවසා පැමිණිලිකරුගෙන්ම රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website