Displaying items by tag: අලුත් ත්‍රස්ත පනත සතියක් ඇතුළත – මහෙස්ත්‍රාත් අවසරය නැතිව දින 60ක් රඳවා ගන්න අවසර – විදෙස් ඇමැති අලි සබ්‍රි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි සතිය ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website