Displaying items by tag: ආහාරයට බල්ලන් මැරීම දකුණු කොරියාවේ තහනම්

වසර ගණනක් මුළුල්ලේ පැවැති ජාතික මට්ටමේ විවාදවලින් පසු දකුණු කොරියාවේ සම්ප්‍රදායයක් වන ආහාරය සඳහා බල්ලන් බෝ කිරීම හා මරා දෑමීම තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ (09දා) පනතක් සම්මත කරගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website