Displaying items by tag: ඇමසන් වනයෙන් හමුවූ ලොව විශාලතම සර්පයා වෙඩි තබා මරා දමලා

මීට සති කිහිපයකට පෙර බ්‍රසීලයේ ඇමසන් වැසි වනන්තරයෙන් හමු වූ ලොව විශාලතම සර්පයා ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලැබූ අඩි 26ක් දිගැති සර්පයා කුරිරු දඩයම්කරුවන් විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website