Displaying items by tag: ඉම්රාන් ඛාන්ට වසර 14ක තවත් සිරදඬුවමක්

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 12:01

ඉම්රාන් ඛාන්ට වසර 14ක තවත් සිරදඬුවමක්

පෙරේදා (30 දා) දිනයේ වසර 10ක සිර දඬුවමක් නියම වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් නියම කිරීමට පකිස්ථාන අධිකරණයක් විසින් ඊයේ (31) පියවර ගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website