Displaying items by tag: ඉම්රාන් ඛාන්ට සිර දඬුවමක්

ඉරිදා, 06 අගෝස්තු 2023 16:12

ඉම්රාන් ඛාන්ට සිර දඬුවමක්

දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර තිබේ.ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website