හෙළිකොප්ටර් අනතුරකින් සිදුවූ ඉරාන ජනාධීපති ඉබ්රාහිම් රයිසිගේ මරණයට ඊශ්රායලයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි ඊශ්රායලයේ ඉහළ මට්ටමේ නිලධාරියකු ප්රකාශ කළ බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.