Displaying items by tag: ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:35

ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයට අයත් ගාසා තීරයේ තෝරා ගත් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියදී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, තවත් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානය, හමාස් අන්තවාදීන්ට සහය පළ කරමින් උතුරුදිග ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊයේ (11දා) සවස වාර්තා විය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website