Displaying items by tag: ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ අනුලා මිය ගිහින්

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බවට තහවුරු වී ඇත .ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website