Displaying items by tag: උමාඔය ජල විදුලිය නිෂ්පාදනය ආරම්භ කෙරේ

සෙනසුරාදා, 13 අප්‍රේල් 2024 11:49

උමාඔය ජල විදුලිය නිෂ්පාදනය ආරම්භ කෙරේ..

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහත දී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website