Displaying items by tag: උසස් පෙල විභාගය ගැන අධිකරණ තීන්දුව මෙන්න…

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:30

උසස් පෙල විභාගය ගැන අධිකරණ තීන්දුව මෙන්න…

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website