Displaying items by tag: එංගලන්තයේ රජු හා වේල්ස්හි කුමරිය රෝගාතුර වේ

රෝගාතුර වීම් හේතුවෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර තුන්වැනි චාල්ස් රජු ද ඉදිරි සතියේ ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වන බව බකිංහැම් මාලිගය විසින් පෙරේදා (17) නිවේදනය කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website