Displaying items by tag: ඔස්ට්‍රේලියාවේ කුණාටුවලින් 10ක් මරුට

සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:22

ඔස්ට්‍රේලියාවේ කුණාටුවලින් 10ක් මරුට

නැගෙනහිර ඔස්ට්‍රේලියාව හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් හටගත් ධාරානිපාත වැසි, තද සුළං හා ජලගැලීම් නිසා නව හැවිරිදි කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website