Displaying items by tag: කම්හලක ජරමරයක්: පෙට්ටියක් කියා රැවටිලා රොබෝ සේවකයකු මරලා

දකුණු කොරියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන කර්මාන්තශාලා ගුදමක සේවයේ යොදවා සිටි රොබෝ යන්ත්‍රයක් සිය කටයුතු අධීක්ෂණය කරමින් සිටි සේවකයකු පෙට්ටියක් යැයි වරදවා හඳුනාගෙන යන්ත්‍රයක් වෙත තද කිරීමෙන් පෙරේදා (08දා ) මරා දමා ඇති බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website