Displaying items by tag: ක්ලබ් වසන්තගේ දේහය තිබෙන මල් ශාලාවට තර්ජනාත්මක ඇමතුමක්

අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටූ කලාගාරයක් තුළදී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට තර්ජනාත්මක ඇමතුමක් පෙරේදා (10) රාත්‍රියේ ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website