Displaying items by tag: ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 11:50

ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14කට වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website