Displaying items by tag: කේරළයේ නිපා දෙවැනි වසංගත රැල්ලක අවදානමක්

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:49

කේරළයේ නිපා දෙවැනි වසංගත රැල්ලක අවදානමක්

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක පැතිර ගොස් තිබූ මාරාන්තික නිපා වෛරස් ආසාදනයේ පැතිරීම මේ වන විට පාලනය කර ඇතත් එම වෛරස් ආසාදනයේ දෙවැනි වසංගත රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව කේරළයේ ප්‍රධාන ඇමැති පිනාරායි විජයන් පවසා තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website