Displaying items by tag: කොහුවල හරහා යන රථවාහනවලට දැනුම් දීමක්

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website