Displaying items by tag: කෝටි 5000ක පාඩුව පියවා ගන්න ජනවාරියේ විදුලි බිල යළි ඉහළට!

මෙම වසරේදී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නිසා මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website