Displaying items by tag: ගංවතුරෙන් හා සුළි සුළං වලින් හානි සිදු වූ නිවාස වලට වන්දි දීමට අනුමැතිය ලැබෙයි

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website