Displaying items by tag: ගාසා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට

දකුණු ගාසා තීරයේ පිහිටි කාන් යුනිස් නගරයේ පිහිටුවා ඇති යුද්ධයෙන් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට නේවාසික පහසුකම් සපයන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් මධ්‍යස්ථානයකට එල්ල වු ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් තවත් 75 දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website