Displaying items by tag: ගාසා තීරයේ නැවත දරුණු සටන්

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:18

ගාසා තීරයේ නැවත දරුණු සටන්

ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් සටන් විරාමය අවසන් වීමත් සමගම දෙපාර්ශවය අතර යළි ඇරඹුණු සටන් හේතුවෙන් තුවාල ලැබූ වැසියන්ගෙන් දකුණු ගාසා තීරයේ රෝහල් පිරී ඉතිරී යෑමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website