Displaying items by tag: ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන තව පැය 24 කටයි – දහස් ගණනක් රෝගීන් ජීවිත සටනේ

පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ පැය 24 ක් සඳහා පමණක් වීම නිසා ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන්ට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ඊයේ (16දා) නිවේදනය කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website