Displaying items by tag: ගාසා වැසියන් හයලක්‍ෂයකට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දෙයි

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ සැඟවී සිටින හමාස් සංවිධානයේ නායකයන් සොයා දියත් කර ඇති දැවැන්ත යුද මෙහෙයුම හේතුවෙන් දකුණු ගාසා තීරයේ වැසියන් හය ලක්ෂයකට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website