Displaying items by tag: ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානියට නවසීලන්ත සමාගමකට දඩ

පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් 2019 වසරේ නවසීලන්තයට අයත් වයිට් දූපතේ සිදු වූ ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානිය අවම කරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නවසීලන්ත සමාගමක් වරදකරු කිරීමට එරට අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website