Displaying items by tag: චීනයේ දුම්රිය අනතුරකින් පන්සියයකට වැඩි පිරිසකට තුවාල

චීනයේ බීජිං අගනුවර උමං දුම්රිය මාර්ගයක (14) දින ගමන් ගත් දුම්රිය දෙකක් එකට ගැටීම හේතුවෙන් ඒවායේ ගමන් ගත් මගීන් 500 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් 102 කගේ අස්ථි කැඩී ගොස් ඇතැයි චීන මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website