ඉරිදා, 17 දෙසැම්බර් 2023 12:05

චීනයේ දුම්රිය අනතුරකින් පන්සියයකට වැඩි පිරිසකට තුවාල Featured

චීනයේ බීජිං අගනුවර උමං දුම්රිය මාර්ගයක (14) දින ගමන් ගත් දුම්රිය දෙකක් එකට ගැටීම හේතුවෙන් ඒවායේ ගමන් ගත් මගීන් 500 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් 102 කගේ අස්ථි කැඩී ගොස් ඇතැයි චීන මාධ්‍ය පවසයි.

පෙරේදා චීන වේලාවෙන් රාත්‍රී 7ට පමණ දැඩි දුම්රිය මගී තදබදයක් පැවති අවස්ථාවකදී සිදුව ඇති මෙම දුම්රිය අනතුර අධික හිමපතනය සමග දුම්රිය පීලි ලිස්සනසුලු තත්ත්වයකට පත් වීම නිසා සිදුව ඇති බව බලධාරීහු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website