අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:40

ඉම්රාන් කෘත්‍රිම බුද්ධියෙන් ජනරැලියක් අමතයි Featured

චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය.

ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවූයේ ද ඉම්රාන්ය.

ඉම්රාන් ජන රැලිය ඇමැතුවේ, මිනිත්තු 4 ක වීඩියෝවක් හරහාය. එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ බන්ධනාගාරයේ දී පටිගත කරන ලද්දකි.

වීඩියෝ දසුන්වල සිටින ඉම්රාන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පරිගණක ඇසුරෙන් නිර්මාණය කර තිබුණු බව ද පැවැසෙයි.

LD

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website