Displaying items by tag: චීනයේ නායයෑමකින් 45ක් අතුරුදන්

අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:47

චීනයේ නායයෑමකින් 45ක් අතුරුදන්

ගිණිකොනදිග චීනයේ යුන්නන් පළාතේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 45ක් පමණ දෙනා අතුරුදන් වී ඇතැයි වාර්තා වී තිබේ. යුන්නන් පළාතේ “සාවොටොන්ග්” නගරයේ ඊයේ (22දා) සවස සාඕටොන්ග් නගරයේ සිදු වූ මෙම නායයෑමෙන් කඩා වැටුණු සුන්බුන්වලට 47 දෙනකු යට වී ඇති අතර ඉන් දෙදෙනකු මියගොස් තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website