Displaying items by tag: ජංගම දුරකතනයෙන් ඉන්දීයඑංගලන්ත ක්‍රිකට් තරගය නැරඹූ රියැදුරන් මාර්ග සංඥා නොතකා ධාවනය කරලා

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේදී පසුගිය වසරේ අගභාගයේ සිදු වූ මාරක දුම්රිය අනතුරට හේතුව එහි රියැදුරන් සිය ජංගම දුරකතන ඔස්සේ ඉන්දීය පිල සහභාගි වූ ක්‍රිකට් තරගයක් නැරඹීම බව එරට දුම්රිය සේවා ඇමැති ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website