Displaying items by tag: ජන ජීවිතයේ අලුත්ම තොරතුරු

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:14

ජන ජීවිතයේ අලුත්ම තොරතුරු

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website