Displaying items by tag: ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි

බ්‍රහස්පතින්දා, 13 ජූලි 2023 10:24

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..

ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, සුළු නගර සභා පනත සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දී ඇති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්ත්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website