Displaying items by tag: ට්‍රම්ප්ට එරෙහි අභියාචනය මිචිගන් අධිකරණය නිෂ්ප්‍රභා කරයි

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ (2024) පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී සිය ප්‍රාන්තයට තරග වැදීම තහනම් කරන ලෙස ඉල්ලා මිචිගන් ප්‍රාන්තයේ ජන්දදායකයන් පිරිසක් විසින් ගොණු කර ඇති අභියාචනයක් විභාග කිරීම එම ප්‍රාන්තයේ ශ්‍රේෂ්ථාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website