Displaying items by tag: ට්‍රම්ප්ට ජනාධිපතිවරණයේදී තරග තහනමක්

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:46

ට්‍රම්ප්ට ජනාධිපතිවරණයේදී තරග තහනමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කැරැල්ලකට සම්බන්ධ වීමේ වරදට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී කොලරාඩෝ ප්‍රාන්තය සඳහා තරග කළ නොහැකි බව ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website