Displaying items by tag: ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළු 3ක් මරුට

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (28දා) එල්ල කරන ලද ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි ඊසානදිග ජෝර්දානයේ සිටි ඇමරිකානු හමුදා භටයන් තිදෙනකු මිය ගොස් ඇති අතර තිස්හතර දෙනකු තුවාල ලබා තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website