Displaying items by tag: තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට…

තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website