Displaying items by tag: ද කොරියානු නළුවාගේ සිරුර රථයෙන් මතු වේ

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:27

ද. කොරියානු නළුවාගේ සිරුර රථයෙන් මතු වේ

ඔස්කාර් සම්මානලාභි ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘පැරසයිට්’ චිත්‍රපටයේ රංගනයෙන් ජනප්‍රිය වූ දකුණු කොරියානු නළුවකු වන ලී සුන් ක්‍යුන් දකුණු කොරියාවේ සියෝල් අගනුවර පිහිටි ප්‍රධාන උද්‍යානයක තිබූ මෝටර් රථයක මියගොස් සිටියදී ඊයේ (27) සොයා ගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website